ලෙඩ ගොඩක් නිසා රවීට ඇප ලැබුණ හැටි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලියාන් වරුසවිතාන මහතා නියෝග කළේය.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලියාන් වරුසවිතාන මහතා නියෝග කළේය.

එසේ බඳවා ගත් සේවකයින් තිදෙනා මුදල් අමාත්‍යාංශයේ කිසිදු විශේෂ ව්‍යාපෘතියක සේවය කර නොමැති බවත් එම නිලධාරිනිය සඳහන් කළා ය. මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බවත්, මෙම සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බවත් සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරිනිය ඒ අනුව සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස ඉල්ලා සිටියා ය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
13 newsrooms have reported this story