පාරේ ධාවනය වූ සැප බස් රිය මතට පහළ කඩුගන්නාවේදී ගලක් වැටිලා
තුවාල ලැබූ මගීහු දෙදෙනෙක් රෝහලේ පහළ කඩුගන්නාව ප්රදේශයේදී පෞද්ගලික සුඛෝපභෝගී බස් රථයක් මතට ගලක් පෙරළීමෙන් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි මාවනැල්ල පොලිසිය පවසයි. පෙරේදා (17දා) සවස බස් රථයට ගල වැටෙන අවස්ථාවේදී ප්රදේශයට වැසි ඇදහැලෙමින් ති
