පාර්ලිමේන්තුව රැස්වන්න දින නියම වෙයි
ලබන සැප්තැම්බර් මස 8 වනදා සිට 11 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසනවා. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීයි මෙම තීරණයට එළඹ ඇත්තේ. ඒ අනුව සැප්
