විෂාදය සැමවිට ම අප බලාපොරොත්තු වන ආකාරයට පෙනෙන්නේ නැත. ඇත්ත වශයෙන් ම, අධ්‍යයනවලින් පෙන්වා දෙන්නේ, විෂාදය සහිත පුද්ගලයින්ගෙන් 40%ක් පමණ දෙනා එහි "සාමාන්‍ය ස්වභාවයෙන් බැහැර" ආකාරයක් අත්විඳින බවත්, එහිදී රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් අප දන්නා හඳුනන ලක්ෂණවලට වඩා වෙනස් වන බවත් ය.
ඒ නිසා තමන් අසීරුතාවක සිටින බව තමන්ට ම හෝ වෙනත් අයට පිළිගැනීමට අකමැති විය හැකි යි," ඇය පවසයි. "සාමාන්‍ය විනෝදාංශවලින් සතුටක් හෝ උනන්දුවක් නොදැනීම කාර්ය බහුල ජීවිතයක බලපෑමක් ලෙස සැලකීම පහසු යි," යනුවෙන් රෙමෙස් පවසයි. තමන් අත්විඳිනා දේ හඳුනා ගැනීමට සහ ඊට නමක් ලබා දීමට එය මිනිසුන්ට උපකාරී විය හැකි වුව ද, සංකීර්ණ අත්දැකීමක් "අධික ලෙස සරල කිරීමට" ද එයට හැකි බව රයිම්ස් පවසයි.
Summarised from BBC News සිංහල
Organisations- කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ
- ලෝක සෞඛ්‍ය සංවිධානයට
Places- එක්සත් රාජධානියේ
- United Kingdom
Keywords- විෂාදය2
- හඳුනාගනිමු
- ලක්ෂණවලට
- සිනහවෙන්
- හඳුනාගත
- කුමක්ද
- නොසලකා
- හැක්කේ
- නිහඬව
- විඳින
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage