රුසියානු ඩීසල් ආනයන සම්බාධක ඉවත් කිරීමට ට්‍රම්ප් තීරණය කරයි
රුසියානු ඩීසල් ආනයනය කිරීම සඳහා පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමට ඇමරිකාව පියවර ගෙන තිබෙනවා. ඉදිරියට පැවැත්වීමට නියමිත මැතිවරණයට පෙර ඉන්ධන මිල පහළ දැමීමේ අරමුණින් ඇමරිකානු ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති පුටින් ඇතිකරගත් එකඟතාවක් මත මෙම තීර
