3 sources
අද කැකිරාව මෙහෙයුමේදී පොර බදා පළාගිය "හිතුමතේ ජීවිතේ" සොයා දෙන්න - පොලිසිය ඉල්ලයි
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඉකුත් 22 වන දින නාඳුනන තුවක්කුකරුවෙකු අතින් ඝාතනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ පුළුල් විමර්ශනයක් දියත් කර තිබෙන අතර තවත් සැකකරුවෙකු සෙවීම සඳහා ඡායාරූපයක්
