අන්තර්ජාතික රැම්සා තෙත්බිමක් වන මාදු ගඟ ආශ්‍රිත පරිසර පද්ධතියේ සමතුලිතතාව ආරක්ෂා කර ගැනීම සහ එහි පාරිසරික ධාරිතාව (Carrying Capacity) ඉක්මවා සිදුවන සංචාරක බෝට්ටු ධාවනය විධිමත්ව නියාමනය කිරීම අරමුණු කරගත් විශේෂ සාකච්ඡාවක් ඊයේ (9) බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු, මධ්‍යම පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, බළපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) මෙන්ම ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
Summarised from News.lk
Organisations- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය4
- වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු2
- දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ2
- වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ2
- නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව2
- ජලජීවී වගා සංවර්ධන අධිකාරිය2
- වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව2
- වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ2
Places- මාදු ගඟ4
- Sri Lanka2
- බලපිටිය2
Keywords- ක්‍රියාමාර්ග2
- වෙනුවෙන්2
- පද්ධතිය2
- සුරැකීම2
- පරිසර2
- රැසක්2
- තෙත්බිමක්
- carrying
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage