2 sources
තහනම් ද්‍රව්‍ය තොගයක් තායිලන්තයේ සිට ගෙන ආ අයෙක් අත්අඩංගුවට
වියළා, වර්ණ ගන්වා සකස් කළ සත්ව හම් තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ, ව්‍යාපාරිකයන් සදහා වූ " රක්ත මාවත " ( Red Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් ඊයේ (11) දින දහවල් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගුවේ ජෛව විවිධත්ව , සංස්කෘතික [...]
