බන්ධනාගාර තුළ ඇතිවන හදිසි තත්ත්වයකදී රාජ්ය ආයතනයන් අතර අන්තර් සම්බන්ධතාවයක් පවත්වා ගත යුතුයි - අධිකරණ ඇමති
බන්ධනාගාර තුළ හදිසි තත්වයක් ඇති වුවහොත් මුහුණදීමට සහ රැඳීවියන්ගේ සුභ සාධනය මුලික කර ගනිමින් දිවයිනේ සියලු බන්ධනාගාර තුළ එකාබද්ධ යාන්ණයක් පිහිටුවීමේ වැඩපිළිවෙළට සමගාමීව යටතේ වටරැක එළිමහන් වැඩකඳවුර මුලික කරමින් ඒකාබද්ධ යාන්ත්රණය පිහිටුවීම අධිකරණ සහ ජා
