2 sources
අවුරුදු තුනකින් පත්වන නව පාර්ලිමේන්තුවට 22 වන සංශෝධනය අවලංගු කිරීමේ වගකීමක් තියෙනවා - ජී.එල්. පීරිස්
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට සම්මත කර ක්‍රියාත්මක තත්ත්වයේ පැවතුණද, එම ක්‍රියාවලිය එතෙකින් නිමාවට පත් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්.පීරිස් මහතා අවධාරණය කරයි. අද (29) දින පැවති මාධ්‍ය සාකච