2 sources
පෙන්ෂන් කපපු නිසා දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙනවා - විශ්‍රාමික මන්ත්‍රීන් කියයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් උදෙසා වෙන්ව තිබූ විශ්‍රාම වැටුප නතර කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් හිටපු ජනතා නියෝජිතයන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ...
