2 sources
සිකුරාදා ආසියාවේ හොදම වර්ධනය පෙන්වූ මුදල් ඒකකය ශ‍්‍රී ලංකා රුපියලයි..- Bloomberg
පසුගියදින කිහිපය පුරා අඛණ්ඩව ඇදවැටෙමින් තිබූ ශ්‍රී ලංකාරුපියලේ අගය,2026 මැයි22 වනසිකුරාදා දින ඇමරිකානු ඩොලරයටසාපේක්ෂව සැලකිය යුතු මට්ටමකින්ශක්තිමත් වී ඇති බව ජාත්‍යන්තරබ්ලූම්බර්ග් මාධ්‍යජාලය වාර්තා කරයි.ඒඅනුව එදින ආසියාවේ හොඳමක්‍රියාකාරීත්වය පෙන්නුම්කළ මුදල් ඒකකය බවට පත්වීමට දශ්‍රී ලංකා රුපියල සමත්ව තිබේ.මැයි22වනදාදිනකදී පමණක් ශ්‍රී ලංකාරුපියලේ අගය ඇමරිකානු ඩොලරයටසාපේක්ෂව 2.7%කඋපරිම වර්ධනයක් සනිටු
