ජාති, ආගම්, පළාත්, දිස්ත්‍රික්ක, ගම් සහ නගර වශයෙන් බෙදී නොසිට ශ්‍රී ලාංකිකයන් ලෙස සියලු ජනතාව එකමුතුව රට ගොඩනැගීම සඳහා එක්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ජාතික සමගිය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවත්, ජාති ආගම් වශයෙන් බෙදී නොසිට සත්ජාතිකත්වය මූලික කර ගෙන සියලු දෙනාම කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරනවා. උතුරු නැගෙනහිර [...]
ජාතික සමගිය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවත්, ජාති ආගම් වශයෙන් බෙදී නොසිට සත්ජාතිකත්වය මූලික කර ගෙන සියලු දෙනාම කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරනවා. උතුරු නැගෙනහිර සහ වතුකරය ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවක දී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.
Summarised from Dasatha Lanka News
People- Sajith Premadasa2
- එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ්
- එම්. එස්. යු. ලෙබ්බේ
- වී. රාධාක්‍රිෂ්ණන්
- නිසාන් කාරියප්පර්
- මුජිබර් රහුමාන්
- ඉම්රාන් මහරුෆ්
- කේ. කෝඩීස්වරන්
Places- වතුකරය3
- Northern Province2
- උතුරු නැගෙනහිර2
- සෞදි අරාබියේදී2
Keywords- නොසිට2
- ආගම්2
- ජාති2
- බෙදී2
- මන්ත්‍රීවරුන්
- අවශ්‍යතාවක්
- ශක්තිමත්
- විපක්ෂ
- කාලීන
- සජිත්
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage