රටම කතාවුණු වනජීවි පශු වෛද්ය ඉසුරු සේවයට සමුදෙයි?
වයඹ වනජීවී කලාපීය පශු වෛද්ය ඉසුරු හේවාකොට්ටගේ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීම සඳහා වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා වෙත අදාළ ලිපි යොමු කර ඇති බව වාර්තා වේ.
වයඹ වනජීවී කලාපීය පශු වෛද්ය ඉසුරු හේවාකොට්ටගේ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීම සඳහා වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා වෙත අදාළ ලිපි යොමු කර ඇති බව වාර්තා වේ.
පසුගියදා අවාසනාවන්ත ලෙස මියගිය 'කාවන්තිස්ස' හස්තියාට ප්රතිකාර කිරීමේදී සිදුවූ බව කියන සිදුවීම් මුල් කරගනිමින් සමාජ මාධ්ය ඔස්සේ එල්ල වූ දැඩි චෝදනා හා විවේචන හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බව වෛද්යවරයා සඳහන් කරයි. මීට පෙර මියගිය 'තේක්ක රාජා' සහ 'භාතිය' යන හස්තීන්ට ප්රතිකාර කළද එම සතුන්ගේ ජීවිත බේරාගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් වෛද්යවරයාට සමාජයෙන් විවේචන එල්ල වී තිබුණි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
5 newsrooms have reported this story