2 sources
අයිතිය තහවුරුකිරීමට නොහැකි වූ රු. කෝටි 2ක් සමග 08ක් අත්අඩංගුවට
පිටකොටුව ප්‍රදේශයේ පුද්ගලික ආයතනයකට අයත් රුපියල් කෝටි 2කට අධික මුදලක් එහි සේවකයකු විසින් බැංකු ගතකිරීමට රැගෙන යාමේදී කොල්ලකෑමක් සිදු වූ බවට හැඟීයන පරිදි සැලසුම් කර, එම මුදල් පැහැරගත් කාන්තාවක් ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
