මෙරට මත්පැන් පරිභෝජනය ඉහළට
මෙරට මත්පැන් පරිභෝජනය ඉහළ යමින් පවතින බවට සංඛ්‍යාලේඛන මගින් අනාවරණය වන බව මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
මෙරට මත්පැන් පරිභෝජනය ඉහළ යමින් පවතින බවට සංඛ්‍යාලේඛන මගින් අනාවරණය වන බව මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
මෙරට මත්පැන් පානය ඉහළ යමින් පවතින බවට සංඛ්‍යාලේඛන මගින් අනාවරණය වන බව මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය පවසනවා. 2024 වසරේ සිට මේ දක්වා මධ්‍යසාර මිලෙහි නිසි සංශෝධනයක් සිදුනොවීම මෙම තත්ත්වයට හේතුවක් වී ඇති බවයි එම මධ්‍යස්ථානය කියා සිටියේ.2025 වසරේ දත්තවලට අනුව බීර නිෂ්පාදනය සියයට 5කින් සහ මධ්‍යසාර නිෂ්පාදනය සියයට 17කින් ඉහළ ගොස් ඇති බව ද මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය පෙන්වා දෙනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage