හිටපු ඇමති ජගත්ගේ පෝස්ටර් නඩුවේ ප්‍රගතිය අධිකරණයට දැන්වීමට දින ලැබෙයි
දූෂණ චෝදනාවන් සම්බන්ධයෙන් පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු කැබ්නට් අමාත්‍ය ජගත් පුෂ්පකුමාරට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුවේ විමර්ශන ප්‍රගතිය දෙසැම්බර් 15 වන දින අධිකරණයට දන්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (08) නියෝග කළා. සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්විමෙන් අනතුරුව මෙලෙස [...]
