2 sources
නියඟයෙන් විනාශ වූ කුඹුරු ඉඩම්වල වගා හානි තක්සේරු කරයි
වියළි කාලගුණයෙන් හානියට පත්ව ඇති කුඹුරු ඉඩම්වල වගා හානි තක්සේරු කිරීම මේ වනවිට ආරම්භ කර ඇතැයි, කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. මේ වනවිට දිස්ත්‍රික්ක කීපයක කුඹුරු අක්කර 8,000 කට අධික ප්‍රමාණයක් හානියට පත්ව ඇතැයි, එම මණ්ඩලයේ සභාපති, පේමසිරි ජාසි
