3 sources
අද පස්වරු 01.00න් පසුව වැසි සමඟ ප්‍රබල අකුණු
මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ, නැගෙනහිර, උතුරුමැද පළාත්වලත් වව්නියා සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල අද (04) සවස 01.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ නිවේදයේ සඳහන් වන්නේ. අකුණු [...]
