2 sources
මිහින්තලයේ නවීන වී මෝලක් හා කර්මාන්තශාලාවක් හදන්න බිලියන 25ක ආයෝජනයක්
රුපියල් බිලියන 20 - 25ත් අතර ආයෝජනයක් සිදු කරමින් වී මෙට්‍රික් ටොන් එක් ලක්ෂ පනස්දහසක ධාරිතාවකින් යුතු නවීන තාක්ෂණයේ වී මෝලක් ඇතුළු කර්මාන්තශාලාවක් මිහින්තලය ප්රදේශයේ ස්ථාපිත කිරීමට කටයුතු කරන බව...
