2 sources
"සිත්තම් 2026" චිත්‍ර ප්‍රදර්ශනය අගමැතිනිය අතින් විවෘත වෙයි
ජාතික සාහිත්‍ය කලා මහෝත්සවයට සමගාමීව කොළඹ දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය සංවිධාන කළ "කොළොම්තොට අභිනන්දන 2026" වැඩසටහනට යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් පැවති චිත්‍ර තරගයේ ජයග්‍රාහකයින්ගේ චිත්‍ර ඇතුළත් "සිත්තම් 2026" ප්‍රදර්ශනය අ
