වෙනිසියුලා ප‍්‍රහාරය ගැන ජවිපෙ මතය වෙනයි.. රජයේ මතය වෙනයි..- විදේශ ඇමති
ඇමරිකා එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ, ඕනෑම රටක ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තීන් හා ජාත්‍යන්තර නීතියට අනුකූලව කටයුතු කිරීම අනිවාර්ය බවයි.කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලුම සාමාජික රටවල්
