2 sources
ආදායම් බදු වාර්තා නොවැම්බර් 30ට පෙර භාර දෙන්නැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්
2025/2026 තක්සේරු වර්ෂයට අදාළ වාර්ෂික ආදායම් බදු වාර්තාව නොවැම්බර් මස 30 වැනිදාට පෙර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුවේ නියෝජ්ය කොමසාරිස් ජනරාල් ජේ.එම්.එස්.එස්. රත්නවර්ධන මහතා පවසයි.
