3 sources
රනිල්-සජිත් දෙන්නා එජාප-සජබ එකතු කරගෙන හෙට එකම වේදිකාවක
හෙට (17) සවස 2.00 ට කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවනාගාරයේ වේදිකාවට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගොඩ වදියි. මේ හමුව ශ්‍රි ලංකාවේ පළමු විධායක ජනපති හා එජාපයේ හිටපු නායක ජේ.ආර් ජයවර්ධන මහතාගේ
