2 sources
උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
හෙට (30 ) දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ''අවධානය යොමු කල යුතු" මට්ටමක පැවතිය හැකි බව දැනුම් දී තිබේ.
