2 sources
කටුනායක ගුවන් තොටුපොළ තුළ දරු ප්‍රසූතියක්
කටුනායක ගුවන් තොටුපොළට අද (05) උදෑසන පැමිණි ගුවන් මගී කාන්තාවක් ගුවන් තොටුපොළ තුළ දී දරු ප්‍රසූතියක් සිදුකර තිබෙනවා. අදාළ ගැබිණි කාන්තාව ඩුබායි සිට අද (05) උදෑසන මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වුණේ. 29 හැවිරිදි ටැන්සානියානු ජාතික කාන්තාවක් මෙලෙස කටුනායක ගුවන් තොටුපොළේ දී දරුවෙකු ප්‍රසූත කර ඇති අතර, ඇය ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඩී. - [...]
