පූර්ව සූදානමේ ඇති වැදගත්කම දැන් හොඳටම පැහැදිලියි
පූර්ව සූදානමෙහි ඇති වටිනාකම මින් පෙර කවරදාකටත් වඩා වර්තමානයේ ඉහළ ගොස් ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. වර්තමානයේ දැඩි අවිනිශ්චිතතා පිරි ලෝකයක් හමුවේ මෙය තව තවත් තහවුරු වන බව ද හෙතෙම කීවේය. පසුගිය වසරවල අත්දැකීම් පාදක කරගනිමි
