ලෝක ජලභීතිකා දිනය අදයි
සෑම වසරකම සැප්තැම්බර් 28 වැනිදා ලෝක ප්‍රජාව ජලභීතිකා රෝගය පිළිබඳ දැනුවත් කිරීම සහ එය වැළැක්වීම හා තුරන් කිරීම හා ජලභීතිකාවට තිත තබන්න සඳහා ගෝලීය අවධානය යොමු කරමින් ලෝක ජලභීතිකා දිනය ලෙස සැමරයි. 2026 වසරේ තේමාව වන්නේ "එක්ව වඩාත් ශක්තිමත්ව" යන්නයි - මි
