- ආපදා තත්ත්වය හේතුවෙන් නතර කළ, උසස් පෙළ විභාගයේ පළමු අදියරේ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු යළි ආරම්භ කර තිබේ.විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළේ, පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවැනි අදියර ලබන 27 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවය.කල් දැමූ උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ලබන වසරේ ජනවාරි මස මුලදී පැවැත්වීමට තීරණය කර ඇත.
- ආපදා තත්ත්වය හේතුවෙන් නතර කළ, උසස් පෙළ විභාගයේ පළමු අදියරේ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු යළි ආරම්භ කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළේ, පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවැනි අදියර ලබන 27 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවය. කල් දැමූ උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ලබන වසරේ ජනවාරි මස මුලදී පැවැත්වීමට තීරණය කර ඇත.
Summarised from News First - සිංහල
Keywords- පිළිතුරු2
- ඇගයීම්2
- පත්‍ර2
- උසස්2
- පෙළ2
- විභාගයේ
- අලුත්ම
- ඇගයීමේ
- ජනරාල
- ඇරඹේ
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage