ලංකා සුපර් ඩීසල් මිල වසර 3කට පසු නැවතත් රුපියල් 500 සීමාව ඉක්මවයි
ලංකා සුපර් ඩීසල් (LSD) ලීටරයක මිල 2023 වසරේ මාර්තු මාසයෙන් පසුව ප්‍රථම වතාවට නැවතත් රුපියල් 500 සීමාව ඉක්මවා ගොස් තිබේ.ඊයේ (සැප්තැම්බර් 30) රාත්‍රියේ සිදු කරන ලද නවතම ඉන්ධන මිල සංශෝධනයට අනුව, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 528.00ක් දක්වා ඉහළ දමා ඇත.
