මාලිමාව ගාල්ල මහ නගර සභාවේ අයවැයත් පරදී
ජාතික ජන බලවේගය සහ පොදුජන පෙරමුණ එක්ව බලය පිහිටවූ ගාල්ල මහ නගර සභාවේ අයවැය, අද වැඩි ජන්ද දෙකකින් පරාජයට පත්වුණා.ගාල්ල මහ නගර සභාවේ මන්ත්
ජාතික ජන බලවේගය සහ පොදුජන පෙරමුණ එක්ව බලය පිහිටවූ ගාල්ල මහ නගර සභාවේ අයවැය, අද වැඩි ජන්ද දෙකකින් පරාජයට පත්වුණා.ගාල්ල මහ නගර සභාවේ මන්ත්
ජාතික ජන බලවේගය සහ පොදුජන පෙරමුණ එක්ව බලය පිහිටවූ ගාල්ල මහ නගර සභාවේ අයවැය, අද වැඩි ජන්ද දෙකකින් පරාජයට පත්වුණා. ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 36ක් වන අතර අයවැයට පක්ෂව හිමිවූයේ ඡන්ද 17 ක් පමණයි. නගර සභාව පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගයට සහය පලකළ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් තේරීපත්වූ නියෝජ්‍ය නගරාධිපතිවරයා සහ එම පක්ෂයේ අනෙක් මන්ත්‍රීවරයා අද දිනයේ අයවැයට විපක්ෂව සිය ජන්දය භාවිත කිරීම විශේෂත්වයක්.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage