2 sources
භූමිකම්පාවකින් පසු ජපානයට සුනාමි රල කඩා වදී...
ගොඩබිමෙන් ඔබ්බෙහි ඇති වූ රික්ටර් මාපකයේ 6.7ක තීව්‍රතාවකින් යුත් භූ කම්පනයකින් පසුව, අද ජපානයේ උතුරු පැසිෆික් වෙරළට සුළු සුනාමි රළ කිහිපයක් බලපෑ බව වාර්තා වේ.පළමු සුනාමි රළ පහර ඉවාතේ ප්‍රාන්තයේ, උතුරුදිග පිහිටි මියාකෝ නගරයට එල්ල වූයේ පස්වරු 5.37ටය. කෙසේ වෙතත්, මෙම රළ පහර අතිශයින් කුඩා වූ බැවින් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය ප්‍රකාශ කළේ එහි නිශ්චිත ප්‍රමාණය මැනිය නොහැකි බවයි.ඉන් මිනිත්තු දෙකකට පසුව, එ
