2 sources
අන්න බොරතෙල් මිල අඩු වෙලා,අද රෑ වහාම ලංකාවේ තෙල් මිල අඩු කරන්න - සජිත් ප්‍රේමදාස
ඇමරිකාව සහ ඉරානය අතර ඇති වූ සති දෙකක සටන් විරාමය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහත වැටී ඇති බැවින්, එහි වාසිය වහාම මෙරට ජනතාවට ලබා දිය යුතු බව විපක්ෂ...
