2 sources
SLC සියලුම ආකාරයේ තරග කල් දමයි
ශ්‍රී ලංකා ක්‍රිකට් අද (13) සිට සංවිධානය කරන්නට තීරණය කර තිබූ Major Club විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සහ අන්තර් ක්‍රීඩා සමාජ Tier B විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පැවැතෙන අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කර තිබෙනවා.
-616059.jpg)