මහියංගණය, සොරබොර වැව පාරේ නිවසක තිබී පිස්තෝල දෙකක්, පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් කට්ටල කිහිපයක් සහ මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන පාර්සල කිහිපයක් විමර්ශනයකදී සොයාගෙන තිබෙනවා. මෙම නිවසේ නිවැසියන් පවසන්නේ, ඔවුන් නිවසේ නොසිටි අවස්ථාවක නිවසේ ජනේල පියනක් විවෘත ක
මෙම නිවසේ නිවැසියන් පවසන්නේ, ඔවුන් නිවසේ නොසිටි අවස්ථාවක නිවසේ ජනේල පියනක් විවෘත කර කාමරයක් තුළට පාර්සල කිහිපයක් කිසිවෙකු විසින් දමා ගොස් ඇති බවයි. නිවසේ තිබී සොයාගත් පොලිස් නිලඇඳුමට සමාන ඇඳුම් කට්ටල අතර පොලිස් පිරිමි නිලඇඳුම් තුනක්, හිස්වැසුම් හා නිලඇඳුම් සඳහා භාවිත කරන ඉනපටි තිබෙන බවයි විමර්ශකයින් පවසන්නේ. එමෙන්ම, කාන්තා පොලිස් නිලඇඳුමක්, නිලඇඳුම් සඳහා භාවිත කරන ඉනපටි හා හිස්වැසුම්ද නිවසේ තිබී සොයාගෙන තිබෙනවා.
Summarised from Neth News
Organisations- Sri Lanka Police2
- මහියංගන පොලිසිය
Places- සොරබොර වැව2
- මහියංගණය2
- මහියංගන
Keywords- ඇඳුම්2
- කිහිපයක්
- නිවසකින්
- දෙදෙනකු
- පිස්තෝල
- නිවෙසක
- ඇඳුමට
- කට්ටල
- කතුන්
- සඟවලා
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage