2 sources
නුගේගොඩ අද රැලියේදී උසස් පෙළ සිසුන්ට බාධා නොවීමට වගබලා ගන්න - පොලීසිය
අද (21) දින දහවල් 2ට මිරිහාන පොලිස් වසමේ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදී මහජන රැළියක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර එම රැළියේ සංවිධායකවරුන් විසින් ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර මිරිහාන පොලිස් ස්ථානය මගින් ඉල්ලුම් කර ඇති බව පොලීසිය පවසයි.

By Hiru News Sinhala
Read full article