2 sources
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගගනගාමීන් කණ්ඩායමක් වෛද්‍ය හේතුන් මත පෘථිවියට
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වසර 25ක ඉතිහාසය තුළ පළමුවරට ගගනගාමි කණ්ඩායමක් වෛද්‍ය හේතුන් මත ඉවත් කෙරුණා. ඒ අනුව SpaceX Crew-11 මෙහෙ
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වසර 25ක ඉතිහාසය තුළ පළමුවරට ගගනගාමි කණ්ඩායමක් වෛද්‍ය හේතුන් මත ඉවත් කෙරුණා. ඒ අනුව SpaceX Crew-11 මෙහෙ
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වසර 25ක ඉතිහාසය තුළ පළමුවරට ගගනගාමි කණ්ඩායමක් වෛද්‍ය හේතුන් මත ඉවත් කෙරුණා. X Crew-11 මෙහෙයුමට අයත් කණ්ඩායම මෙලෙස කැඳවීමට නාසා (NASA) ආයතනය තීරණය කර තිබෙන්නේ එම කණ්ඩායමේ ගගනගාමියෙකු සෙෘඛ්‍ය ගැටලුවකට මුහුණපෑම හේතුවෙන්. ගගනගාමීන් සිව්දෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවයි වාර්තාවන්නේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage