අල්ලස් කොමිසමෙන් චාමර සම්පත් අත්අඩංගුවට
ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (12) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර [...]

ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (12) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර [...]

පැවැත්වෙමින් පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව, හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක එම කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. රුපියල් ලක්ෂ 81ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියකට අදාළ විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබා දීමටයි මන්ත්‍රීවරයා අද (12) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
5 newsrooms have reported this story