විජයග්‍රහණ සැමරුමට මහින්දට ඉන්වයිට් කරේ නැහැ හේතුව මේකයි
අද පැවති කැබිනට් තීරණ දන්වන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඇමති විජිත හේරත්ගෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නය හා අදාළ පිළිතුර මෙසේය. ප්‍රශ්නය විජයග්‍රහණය සැමරීමේ ජාතික උත්සවයට ද, විශේෂයෙන්ම යුද්ධය නිමාවන කාලයේ මේ රටේ ඊට නායකත්වය දුන් රාජ්‍ය නායකයා වූ මහින්ද ර