2 sources
පෙරපාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ආරම්භ කිරීම ගැන දැනුම් දිමක්
හදිසි ආපදා තත්ත්වය හේතු කොට ගෙන වසාදමන ලද පෙර පාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවලින් නැවත ආරක්ෂිතව ආරම්භ කළ හැකි සියලු පෙරපාසල් එළැඹෙන 16 දින සිට නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව දැනුම් දී තිබේ.
