2 sources
මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස හිමිවූ හිටපු නියෝජ්ය ඇමතිවරයෙකුට වරෙන්තු
අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු අමාත්ය ප්රේමලාල් ජයසේකර මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමට ශ්රේෂ්ඨාධිකරණය අද (21) නියෝග කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා මාර්ගයෙන් එම වරෙන්තුව නිකුත් කිරීමට නි
