ලංකාවට රුසියාවෙන් ඩීසල්, පෙට‍්‍රල්..
ශ්‍රී ලංකාවට අවශ්‍ය පිරිපහදු කළ ඉන්ධන සැපයීම සඳහා රුසියානු සමූහාණ්ඩුවේ සහාය ලබා දීමට එරට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් (Roman Marshavin) මහතා එකඟතාව පළ කර තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා මේ බව තහවුරු කළේය.ඛනිජ තෙල් සහ ගල් අඟුරු සැපයුම් සම්බන්ධයෙන් වන රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සඳහා රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස අද (26)
