ත්‍රීරෝද රථ ගාස්තු ගැන තීරණයක්
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු කිරීම මත, ත්‍රීරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය ප්‍රකාශයක් කර ඇත. ඒ අනුව ඉන්ධන මිල අඩු කළද, ත්‍රීරෝද රථ ගාස්තුවල කිසිදු සංශෝධනයක් සිදු නොවන බව එ
