ඔප්පු පිටපත් බාහිර අයට දුන් කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය රුවිනි නාලිකා උසාවියේ
කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ රහස්‍ය ලේඛන බාහිර පුද්ගලයන් වෙත ලබාදෙමින් සංවිධානාත්මක අපරාධ කල්ලිවලට ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබූ කොළඹ ඉඩම් රෙජිස්ට්‍රාර්වරිය කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම මහතා නියෝග කළේය. ම