ඉන්දීය රජයේ ප්රධාන ආධාර යටතේ ක්රියාත්මක වන ආදර්ශ ගම්මාන නිවාස ව්යාපෘතිය යටතේ ගාල්ල දිස්ත්රික්කයේ යක්කලමුල්ල තලංගහ වතුයායේ ඉදිකරන ලද "දිදුල" ගම්මානය ප්රතිලාභීන් වෙත පවරාදීම ඊයේ (22) සිදු කෙරිණි.
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය ජනරජයේ අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මහතාගේ මඟපෙන්වීම මත මෙම ව්යාපෘතිය කඩිනම් වී ඇත.2018 වසරේ මෙම නිවාස ව්යපෘතිය ආරම්භ කෙරිනි. ඉන්දීය සහ ශ්රී ලංකා මිත්රත්වය තවදුරටත් තහවුරු කරමින් ඉදිවූ මෙම ව්යාපෘතිය මගින් ප්රදේශයේ පවුල් 24කට නව නිවාස හිමිකම හිමිවේ.
Summarised from News.lk
People- තිලංක යූ ගමගේ2
- සන්තෝෂ් ජා2
- Anura Kumara Dissanayake
- එම්.එච් සුසිල් රණසිංහ
- අරවින්ද සිරිනාථ
- හර්වින්ද්ර සිං
- නරේන්ද්ර මෝදි
- සුසිල් රණසිංහ
Organisations- ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ
- දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී
- ජාතික නිවාස සංවර්ධන අධිකාරයේ
- නිවාස සංවර්ධන අධිකාරියේ
- දිස්ත්රික් කර්යාලය
Places- ගාල්ල දිස්ත්රික්කයේ2
- Galle2
- India2
- යක්කලමුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ
- යක්කලමුල්ල තලංගහ වතුයායේ
- වැලිකන්ද කටුවන්වල
- Polonnaruwa
- Hambantota
Keywords- ප්රතිලාභීන්ට2
- මහකොමසාරිස්
- සිදුවුණා
- ගම්මානය
- පවරාදීම
- ගාල්ලේ
- ආදර්ශ
- ඉදිකළ
- දිදුල
- දෙයි
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage