කොළඹට වැඩි හාමුදුරුවරු කුඩාරම් ගසයි
බරපතල සිරදඬුවම් නියම කෙරුණු ගලගොඩත්තේ ඥානසාර නම් භික්ෂුව නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පමිණි දේශපාලන පක්ෂ නියෝජිත පිරිසක් සහ බෞද්ධ භික්ෂූන් පිරිසක් එම ස්ථානයේ කූඩාරම් කිහිපයක් අටවාගෙන සිටින අයුරු දැකගත හැකි වේ. ඥානසාර නම් භික
