ශ්‍රී ලංකාවට එරෙහි පාකිස්තානයේ ගලඋඩ සටන
2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයට එක් වූ ශ්‍රී ලංකාව සහභාගී වන 3 වැනි තරගය අද (28දා) පාකිස්තානය සමඟින් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතයි.
