හිටපු කොළඹ නගරාධිපතිගේ පුත්‍රයා සැප්තැම්බර් 07 තෙක් රිමාන්ඩ්
මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු කොළඹ නගරාධිපති ඒ. ජේ. එම්. මුසම්මිල් මහතාගේ වැඩිමහල් පුත්‍රයා සැප්තැම්බර් 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කර තිබෙනවා. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාං
