කොළඹ නගරයේ අධික ජන ඝනත්වය නිසා ක්ෂය රෝග අවදානමක්.. සෞඛ්ය අමාත්යවරයා මැති සබයේදී හෙළි කරයි.
කොළඹ නගරයේ පවතින අධික ජන ඝනත්වය වසර ගණනාවක් පුරා ක්ෂය රෝගය (Tuberculosis) ව්යාප්ත වීමට ප්රධාන වශයෙන් බලපා ඇති බව සෞඛ්ය අමාත්ය ...
කොළඹ නගරයේ පවතින අධික ජන ඝනත්වය වසර ගණනාවක් පුරා ක්ෂය රෝගය (Tuberculosis) ව්යාප්ත වීමට ප්රධාන වශයෙන් බලපා ඇති බව සෞඛ්ය අමාත්ය ...
මන්ත්රී මුජිබුර් රහුමාන් මහතා ඇසූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්යවරයා මේ බව සඳහන් කළේය. එහිදී අමාත්යවරයා ඉදිරිපත් කළ පසුගිය වසර කිහිපයේ කොළඹ නගරයේ ක්ෂය රෝගී දත්ත මෙසේය: 2019: 871 | 2020: 736 | 2021: 796 2022: 1,093 2023: 1,130 2024: 1,064 | 2025: 968 රෝගය වැළඳුණු ඇතැම් පුද්ගලයින් නිසි පරිදි වෛද්ය ප්රතිකාර සඳහා යොමු නොවීම රෝගය පැතිරීමට ප්රධාන හේතුවක් වී ඇති බව අමාත්යවරයා පෙන්වා දුන්නේය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story