2 sources
තුන්කොන් සටනේ පළමු ජය පාකිස්තානයට
ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පාකිස්තානයේදී පැවැත්වෙන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (18) පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවැත්වුණි.
ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පාකිස්තානයේදී පැවැත්වෙන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (18) පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවැත්වුණි.
නොවැම්බර් 20 වැනිදා2 වැනි තරගය - ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර (රාත්‍රී) Rawalpindi හි දී. නොවැම්බර් 22 වැනිදා3 වැනි තරගය - පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර (රාත්‍රී) Rawalpindi හි දී. නොවැම්බර් 23 වැනිදා 4 වැනි තරගය - පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර (රාත්‍රී) Rawalpindi හි දී.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage